හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට.. (Video)
Wednesday, 20 November 2024 - 10:08 | Views - 395
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (20) බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ , මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවකට සම්බන්ධයෙන් බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, පසුගිය මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, මැතිවරණයට එදිරිපත් වූ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් ලැබුනේ නැහැ.
Share This Article