නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරෙයි
Wednesday, 20 November 2024 - 9:39 | Views - 289
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ඊයේ (19) සිදුකෙරුණා.

ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී යි.

එම නාම ලේඛනය පහත පරිදි වේ.

01 අග්‍රාමාත්‍ය ලේකම් - ජී.පී සපුතන්ත්‍රී

02 අමාත්‍ය මණ්ඩල ලේකම් - ඩබ්ලිව්. එම්.ඩී.ජේ. ප්‍රනාන්දු

03 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා - ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

04 කේ. එම්. එම් සිරිවර්ධන - මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය

05 ජේ. එම් තිලකා ජයසුන්දර - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය

06 ඒ. එම්. පී. එම්. බී අතපත්තු - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

07 බී. කේ ප්‍රහාත් චන්ද්‍ර කීර්ති- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය

08 එච්. එස්. එස් තුයියකොන්තා - ආරක්ෂක අමාත්‍යාංශය

09 ඩී. ඩබ්ලිව්. ආර්. බී සෙනවිරත්න - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

10 යු. ජි රංජිත් ආරියරත්න - නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය

11 මහාචාර්ය කේ.ටී. එම් උදයංග හේමපාල- බලශක්ති අමාත්‍යාංශය

12 එස්. ආලෝක බණ්ඩාර - රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය

13 එස්. එම් පියතිස්ස - කම්කරු අමාත්‍යාංගය

14 ඒ. විමලේන්තිරරාජා - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය

15 ඩී. පී වික්‍රමසිංහ - කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශය

16. කේ. එම්. ජී. එස්. එන් කලුවැව - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය

17.ඒ . එච්.එම්. යූ අරුණ බණ්ඩාර - තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය

18.අරුණි රණරාජා - විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top