චාම් ආරම්භයකට සැරසෙන දසවැනි මැතිසබය ?
Tuesday, 19 November 2024 - 9:17 | Views - 210

දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අනිද්දා(21) පෙරවරු 10 ට පළමු සභා වාරය ආරම්භ වීමට නියමිතයි.

එහිදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරවරු 11.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරනු ඇති.

කෙසේ වෙතත්, දස වැනි පාර්ලිමේන්තුවේ ආරම්භක උත්සවය ඉතා චාම්ව සිදුකිරීමට උපදෙස් ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top