එළබෙන පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්..
මේ කියන්න යන්නේ පාසල් යන සිසුන්ට වැදගත් පණිවිඩයක්..
3 වන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් 22 (සිකුරාදා) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා...
පාසල් නිවාඩු 2024 නොවැම්බර් 23 සිට 2025 ජනවාරි 1 දක්වා ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය පවසන්නේ...
එමෙන්ම 3 වන වාරයේ දෙවන අදියර ජනවාරි 2-17 දක්වා ක්‍රියාත්මකයි...