ජාතික ජනබලවේග ආණ්ඩුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය මෙන්න..
Monday, 18 November 2024 - 10:49 | Views - 193
.jpg)
මේ කියන්න යන්නේ අද බොහෝ දෙනෙක් බලා සිටි නව රජයේ අමාත්‍ය මණ්ඩලය බෙදී ගිය ආකාරයයි..
ජාතික ජනබලවේග ආණ්ඩුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (18) දින සිදු කරනු ලබනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී යි.
රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ අවස්ථාව හිරු ටී.වී. ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.
නව රජයේ අග්‍රමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය දිවුරුම් දී තිබෙනවා.
ඒ අනුව, නව අමාත්‍ය මණ්ඩලය පහතින් දක්වා තිබෙනවා.
- ආචාර්ය හරිනි අමරසුරිය - අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය
- විජිත හේරත් - විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය
- චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය
- නීතිඥ හර්ෂණ නානායක්කාර - අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශය
- සරෝජා සවිත්‍රි පොල්රාජ් - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය
- කේ.ඩී.ලාල් කාන්ත - කෘෂි කර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය
- අනුර කරුණාතිලක - නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය
- රාමලිංගම් චන්ද්‍රසේකර - ධිවර හා ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය
- උපාලි පන්නිලගේ - ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ අමාත්‍යංශය
- සුනිල් හදුන්නෙත්ති - කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය
- ආනන්ද විජේපාල - මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය
- බිමල් රත්නායක - ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය
- මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි - බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
- වෛද්‍ය නලින්ද ජයතිස්ස - සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය
- සමන්ත විද්‍යාරත්න - වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය
- සුනිල් කුමාර ගමගේ - තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍යංශය
- වසන්ත සමරසිංහ - වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය
- මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය
- මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍යංශය
- ඉංජිනේරු කුමාර ජයකෝඩි - බලශක්ති අමාත්‍යංශය
- වෛද්‍ය ධම්මික පටබැදි - පරිසර අමත්‍යංශය
Share This Article