පුනරුද යුගයක්.. ජයග්‍රහණය ගැන ජනපති අනුර කී දේ මෙන්න..
Friday, 15 November 2024 - 17:13 | Views - 253
අද දවස ගොඩක් විශේෂයි.. මේ අපේ රටේ මිනිසුන් ගොඩක් දෙනෙක් බලාගෙන හිටිපු දවසක් කිව්වොත් හරි.. ඉතින් පාර්ලිමේන්තුවේ ඉතිහාසගතවන ආසන සංඛ්‍යාවක්ද තමන් සතු කරගනිමින් ජාතික ජන බලවේගය ලබාගත් ජය ගැන ඔහු කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එම ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා...

එයට ස්තුතිය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සමාජමාධ්‍ය වෙත “පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!" යනුවෙන් සිය සටහනක් එක් කර තිබෙනවා...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top