ඉතිහාසගත ජයග්‍රහණයකට පසු ටිල්වින් සිල්වා කියූ කතාව මෙන්න...
Friday, 15 November 2024 - 16:18 | Views - 309
අද මැතිවරණය ගැන බොහෝ දෙනෙක් කතා වුණා.. ඔවුන්ට මේ මැතිවරණය කොහොම නම් දැනෙනවා ඇතිද..? මේ ඒ ගැන ඔහු කියූ කතාවයි.. 

සමානුපාතික මැතිවරණයක් යටතේ ඉතිහාසගත වන ජයග්‍රහණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඔහු මේ බව පැවසුවේ අද (15) පැවැති ජාතික ජනබලවේගයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදිය...

එහිදී ඔහු කියා සිටියේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වු අය වෙනුවෙන් ස්තුතිය පල කරන බවයි..

බොරු ප්‍රචාරණවල නොරැවටි , ජනතාව ජාතිවාදය පසෙක දමා තම පක්ෂයට ඡන්දය ලබාදීම පිළිබඳව විශේෂයෙන්ම තමන් ස්තුතිය පළ කරන බව ඔහු මෙහිදී කියා සිටියා..

එසේම ජනතාව තම පක්ෂය පිළිබඳ තැබූ විශ්වාසය රැකගෙන ඉදිරියට කටයුතු කළ බව ඔහු මෙහිදී කියා සිටියා..

ජනතාව බලය, ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සේම ජනතාවගේ විශ්වාසය ආරක්ෂා කරමින් කටයුතු කරන බව ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top