මැතිවරණයෙන් අතුගෑවිලා ගිය මැතිසබේ කට්ටිය
Friday, 15 November 2024 - 11:23 | Views - 286
මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත්වී හමාරයි.
එයට අනුව, පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර පාර්ලිමේන්තු යෑමේ වරම් අහිමිවී තිබෙනවා.
ඒ අනුව...
මනූෂ නානායක්කාර - ගාල්ල
රමේෂ් පතිරණ - ගාල්ල
මහින්ද අමරවීර - හම්බන්තොට
අජිත් රාජපක්ෂ - හම්බන්තොට
කංචන විජේසේකර - මාතර
නිපුන රණවක - මාතර
ශෂින්ද්‍ර රාජපක්ෂ - මොනරාගල
ප්‍රමිත බණ්ඩාර - මාතලේ
රෝහණ දිසානායක - මාතලේ
දිලුම් අමුණුගම - මහනුවර
රොෂාන් රණසිංහ - කළුතර
සංජීව එදිරිමාන්න - කළුතර
එස්.එම් චන්ද්‍රසේන - අනුරාධපුර
දුමින්ද දිසානායක - අනුරාධපුර
රංජිත් සියඹලාපිටිය - කෑගල්ල
ජොන්ස්ටන් ප්‍රනාන්දු - කුරුණෑගල යන අයට සිය අසුන අහිමි වී ඇත.
Share This Article