මහ මැතිවරණ 2024 නිල මනාප ඡන්ද ප්‍රතිඵල..
Friday, 15 November 2024 - 10:00 | Views - 442
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

විජිත හේරත් - 716,715
අනිල් ජයන්ත - 162,433
මහින්ද ජයසිංහ - 137,315
ක්‍රිෂාන්ත සිල්වා - 121,825
එම්.එච්. මොහොමඩ් මුනීර් - 109,815
ආර්.ඒ. අශෝක රන්වල - 109,332
එන්.ඩී.විජේසිංහ - 83,061
රුවන් මලපාගම - 78,673
ලසිත් භාෂණ - 65,391
ප්‍රගීත් මධුරංග - 63,387
සුදර්ශන චම්පික - 70,373
ජේ.ඒ. රුවන්තිලක - 68,210

.......................................

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

වසන්ත පියතිස්ස - 71,120
මංජුල රත්නායක - 50,838
ප්‍රියන්ත විජේරත්න - 41,313
මුතුමැණිකේ රත්වත්තේ - 32,145

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය

එම්. එම්. තාහීර් - 14,511

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

මීරසහිබු උතුමලෙබ්බේ - 13,016

ඉලංගෙයි තමිල් අරුසු කච්චි

කවින්ද්‍රන් කෝඩීෂ්වරන් - 11,962

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය
හරිනි අමරසූරිය - 655,289
චතුරංග අබේසිංහ - 127,166
සුනිල් වටගල - 125,700
ලක්ෂ්මන් නිපුන ආරච්චි - 96,273
අරුණ පනාගොඩගේ - 91,081
එරංග ගුණසේකර - 85,180
හර්ෂණ නානායක්කාර - 82,275
කෞෂල්‍යා ආරියරත්න - 80,814
අසිත එගොඩවිතානගේ - 78,990
එම්. ආර්. සාලි - 73,018
සුසන්ත දොඩවත්ත - 65,391
චන්දන සූරියආරච්චි - 63,387
සමන්මලී ගුණසිංහ - 59,657
දේවානන්දා සුරවීර - 54,680

සමගි ජන බලවේගය
සජිත් ප්‍රේමදාස - 145,611
හර්ෂ ද සිල්වා - 81,473
මුජිබර් රහුමාන් - 43,737
එස්.එම්. මරික්කාර් - 41,482

--------------------------------------

වේලාව 4.45

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය
නාමල් කරුණාරත්න - 356,969
ආනන්ද විජේපාල - 133,142
සුජීව දිසානායක - 109,979
බී.එම් විජේසිරි - 86,218
ගීතා කුමාරි හේරත් - 84,414.
නාමල් ලක්ෂාමන් - 83,418
නිශාන්ත ගුණවර්ධන - 81,864
අශෝක ගුණසේන - 72,216
ජී. සූරියබණ්ඩාර - 72,198
චන්දන තෙන්නකෝන් - 70,038
ධර්මප්‍රිය දිසානායක - 68,580
එම් අස්ලාම් - 67,346.

සමගි ජන බලවේගය
එන් බංඩාර ජයමහ - 58,971
දයාසිරි ජයසේකර -51,402
ඒ.ජේ චන්ද්‍රවංශ -46,915

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය
ශාන්ත පත්මකුමාර - 137,965
සුන්ඩරලිංගම් ප්‍රදීප් - 112,711
සුනිල් සෙනෙවි - 76,505
ජනක සේනාරත්න - 74,068
සුනිල් රජපක්ෂ - 58,138
උපුල් කිත්සිරි - 55,726
වසන්ත පුෂ්පකුමාර - 52,841
නිලූෂා ලක්මාලි - 48,791

සමගි ජන බලවේගය
හේෂාන් විතානගේ - 54,850
වරුණ ලියනගේ - 44,705
බී ආරියවංශ - 26,760

----------------------------------------

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

ටී.එම්. සුරවීර ආරච්චි - 78,832
මධුර සෙනවිරත්න - 52,546
ආර්. ජී. විජේරත්න - 39,006
අනුෂ්ක තිලකරත්න - 34,035
ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි - 33,346

සමගි ජන බලවේගය

පලනි දිගම්බරම් - 48,018
වේළුසාමි රාධාක්‍රිෂ්ණන් - 42,273

එක්සත් ජාතික පක්ෂය

ජීවන් තොණ්ඩමන් - 46,438

---------------------------------------

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය 

එච්.පී ධම්මික - 186,409
නුවන් ජයවීර - 61,713
සාගරිකා අතාවුද - 59,019
මනෝජ් රාජපක්ෂ - 54,173
නන්දන මිල්ලගල - 49,635
කංචන වැලිපිටිය- 45,723
නන්දන බන්ඩාර - 45,115

සමගි ජන බලවේගය 

එම්. කබීර් - 36,034
සුජිත් පෙරේරා - 26,164

----------------------------------------


2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය 

ඒ. එම්. හරිස්චන්ද්‍ර අබා - 113,334
අජිත් ගිහාන් - 58,183
ගයාන් ජනක කුමාර - 51,233
හිරුණි විජේසිංහ - 44,057
ඇන්ටන් ජයකොඩි - 43,907
එම්. ජේ ෆයිසාල් - 42,939

සමගි ජන බලවේගය 

ඒ.එම් හෙක්ටර් හයිජිනස් - 25,755
එම්.වී ෆර්නෑන්ඩු - 18,916

----------------------------------------

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කළුතර දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය 

නලින්ද ජයතිස්ස - 371,640
නිලන්ති කොට්ටහච්චි - 131,375
නිහාල් අබේසිංහ - 96,721
සංජීව රණසිංහ - 78,832
ධනුෂ්ක රන්ගනාත් - 74,502
ඔෂානි උමයන්ගා - 69,232
චන්දිම හෙට්ටිආරච්චිගේ - 50,509
නන්දන පද්මකුමාර - 50,452

සමගි ජන බලවේගය 

අජිත් පෙරේරා - 43,975
ජගත් විතාන - 43,867

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ 

රෝහිත අබේගුණවර්ධන - 10,204

----------------------------------------

වන්නි දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

සමගි ජන බලවේගය-
අබ්දුල් රිෂාඪ් 21,018

ඉලංගෙයි තමිල් අරුසුකච්චි-
තුරෙයිරාසා රවිකරන් 11,215
.............
මහනුවර දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය -
කේ.ඩී ලාල්කාන්ත 316,951
ජගත් මනුවර්ණ කොඩිතුවක්කු 128,678
මංජුල ප්‍රසන්න කුමාර 94,242
මුදිත හංසක විජේමුණු 82,926
තනුර හර්ෂණ දිසානායක 78,521
කුඹුරේගෙදර බස්නායක 72,929
ෆාරුක් රියාස් මොහොමඩ් 64,043
තුෂාරි ජයසිංහ 58,223
මොහොමඩ ශරීෆ් මොහොමඩ් 57,716

සමගි ජන බලවේගය-
රවුෆ් හකීම් 30,883
චමින්ද්‍රාණී කිරිඇල්ල 30,780

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -
අනුරාධ ජයරත්න 20,749
...............
යාපනය දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය -
කරුණානාදන් ඉලන්කුමරන් 32,102
ශන්මුගනාදන් ශ්‍රී භවානන්ද රාජා 20,430
ජයවන්ද්‍රමූර්ති රජීවන් 17,579

ඉලංගෙයි තමිල් අරසුකච්චි-
හිවඥානම් ශ්‍රීධරන් 32,833

ස්වාධීන කණ්ඩායම 17
රාමනාදන් අර්චුනා 20,487
...............
ත්‍රිකුණාමල දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය -
අරුන් හේමචන්ද්‍ර 38,368
රොෂාන් අක්මීමන 25,814

සමගි ජන බලවේගය-
ඉම්‍ රාන් මහාරුෆ් 22,779

ඉලංගෙයි තමිල් අරසුකච්චි -
කදිරවේලු ෂන්මුගම් කුගදාසන් 18,470
.............
මාතලේ දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය -
ගමගෙදර දිසානායක 249,251
සුනිල් බියන්විල 148,379
දීප්ති වාසලගේ 68,144
දිනේෂ් හේමන්ත පෙරේරා 56,835

සමගි ජන බලවේගය-
රෝහිනි කුමාර විජේරත්න 27,845


2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල


ජාතික ජන බලවේගය -

වසන්ත සමරසිංහ - 251,639
සේන නානායක්කාර - 86,150
සුසිල් රණසිංහ - 72,508
සුසන්ත කුමාර නවරත්න - 71,695
භාග්‍ය ශ්‍රී හේරත් - 63,551
නිමල් කරුණාසිරි - 52,507
තිළිණ තාරක සමරකෝන් - 49,730

සමගි ජන බලවේගය -

රෝහණ බණ්ඩාර විජේසුන්දර - 46,399
සුරංග රත්නායක - 24,348
==

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ මාතර දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය -
සුනිල් හඳුන්නෙත්ති 249,251
සරෝජා පොල්රාජ් 148,379
එල්.එම්. අබේවික්‍රම 68,144
අක්‍රම් ඉල්යාස් 53,835
අජන්ත ගම්මැද්ද 48,820
ලාල් ප්‍රේමනාත් 48,797

සමගි ජන බලවේගය-
චතුර ගලප්පත්ති 32,196

==

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය -
සමන්ත විද්‍යාරත්න 208,247
කීට්නන් සෙල්වරාජ් 60,043
අම්බිකා සැමුවෙල් 58,201
රවීන්ද්‍ර අරුණ 50,822
සුදත් බලගල්ල 47,980

සමගි ජන බලවේගය-
නයන වාසලතිලක 35,518
චමින්ද විජේසිරි 29, 791

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ -
චාමර සම්පත් දසනායක 19,359


==

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය -
නලින් හේවගේ 274,707
රත්න ගමගේ 113,719
හසාරා ලියනගේ 82,058
නිශාන්ත සමරවීර 76,677
තිලංක යූ ගමගේ 74,143
නිශාන්ත පෙරේරා 71,549
ටී. කේ ජයසුන්දර 58,761

සමගි ජන බලවේගය-
ගයන්ත කරුණාතිලක 36,093

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
සම්පත් මදුසංක 8,447

==

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය -
නිහාල් ගලප්පත්ති 125,983
අතුල වෙලදගොඩ 73,198
සාලිය සඳරුවන් 65,969
අරවින්ද සෙනරත් 48,807
ප්‍රභාරුවන් සෙනරත් 42,249

සමගි ජන බලවේගය-
දිලිප් වෙදආරච්චි 23,514

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ඩී.වී චානක 16,546

==

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පොලොන්නරුව දිස්ත්‍රික් නිල මනාප ඡන්ද ප්‍රතිඵල


ජාතික ජනබලවේගය -

ටිකිරි බංඩාරලාගේ සරත් 105,137
ජගත් වික්‍රමරත්න 51,391
සුනිල් රත්නසිරි 51,077
පද්මසිරි බංඩාර 45,096

සමගි ජන බලවේගය-

කිංග්ස් නෙල්සන් 28,682
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top