තැපැල් ඡන්ද ගණනය කිරීම ඇරඹෙයි... ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතයන් මෙන්න...
Thursday, 14 November 2024 - 17:52 | Views - 323
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද ගණනය කිරීම මේ වන විට ආරම්භ වී ඇති බවයි සඳහන් වන්නේ.

මීට අමතරව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද තැපැල් ඡන්ද ගණනය කිරීම ආරම්භ වී තිබෙනවා.

පස්වරු 4.00වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පහතින් දැක්වේ.

කොළඹ - 65%
නුවරඑළිය - 68%
පුත්තලම - 56%
මාතර - 64%
බදුල්ල - 67%
මඩකලපුව - 61%
කෑගල්ල - 64%
අනුරාධපුරය - 65%
කුරුණෑගල - 64%
පොලොන්නරුව - 65%
රත්නපුර - 65%
වන්නි - 65%
හම්බන්තොට - 60%
ගාල්ල - 64%
ත්‍රීකුණාමලය - 67%
මොනරාගල - 61%
යාපනය - 60%
දිගාමඩුල්ල - 62%
මාතලේ - 67%
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top