ඔයා තාමත් ඡන්දය දාන්න ගියේ නැද්ද? බලන්නකෝ දැනට කීදෙනෙක් දාලද කියලා...
දිස්ත්රික්ක කිහිපයක මෙතෙක් ඡන්දය ප්රකාශ කළ ප්රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද දහවල් 2 වනවිට දිස්ත්රික්ක කිහිපයක ඡන්ද ප්රකාශ කිරීමේ ප්රතිශත මෙලෙස දැක්වෙනවා.
මොණරාගල - 46.6%
කෑගල්ල - 50%
හම්බන්තොට - 47%
නුවරඑළිය - 55%
යාපනය - 42%
ගම්පහ - 52%
කළුතර - 45%
ත්රීකුණාමලය - 51%
රත්නපුර - 55%
බදුල්ල - 51%
මාතර - 47%
කුරුණෑගල - 52%
මහනුවර - 47%
මාතලේ - 55%
පොළොන්නරුව - 51%
පුත්තලම - 41%
ගාල්ල - 49%
දිගාමඩුල්ල - 40%