අද උදෑසන 10වන විට ප්රකාශිත ඡන්ද ප්රතිශතයන් මෙන්න..
අද උදෑසන පටන් මහ මැතිවරණය වෙනුවෙන් තම ජන්දය ප්රකාශ කරන්න බොහෝ දෙනා ලහිලහියේ සූදානම් වුණා..
ශ්රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමට පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය අද උදෑසන 07ට ආරම්භ වුණා.
එලෙස ආරම්භ වූ මැතිවරණයේ දී අද උදෑසන 10 වන විට එක් එක් දිස්ත්රික් අනුව ඡන්ද දායකයන් ඡන්දය භාවිත කර තිබුණේ මේ ආකාරයටයි.
කොළඹ දිස්ත්රික්කය :20%
මහනුවර දිස්ත්රික්කය :25%
නුවරඑළිය දිස්ත්රික්කය :20%
බදුල්ල දිස්ත්රික්කය :21%
දිගාමඩුල්ල දිස්ත්රික්කය :18%
මඩකලපුව දිස්ත්රික්කය :15%
කෑගල්ල දිස්ත්රික්කය :20%
පුත්තලම දිස්ත්රික්කය :22%
මාතර දිස්ත්රික්කය :10%
කළුතර දිස්ත්රික්කය :20%
ත්රිකුණාමලය දිස්ත්රික්කය : 23%
කුරුණෑගල දිස්ත්රික්කය : 22%
යාපනය දිස්ත්රික්කය : 16%
රත්නපුර දිස්ත්රික්කය : 20%
අනුරාධපුර දිස්ත්රික්කය : 25%