අද උදෑසන 10වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මෙන්න..
Thursday, 14 November 2024 - 10:41 | Views - 193
අද උදෑසන පටන් මහ මැතිවරණය වෙනුවෙන් තම ජන්දය ප්‍රකාශ කරන්න බොහෝ දෙනා ලහිලහියේ සූදානම් වුණා..

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමට පවත්වන පාර්ලිමේන්තු මැතිවරණය අද උදෑසන 07ට ආරම්භ වුණා.

එලෙස ආරම්භ වූ මැතිවරණයේ දී අද උදෑසන 10 වන විට එක් එක් දිස්ත්‍රික් අනුව ඡන්ද දායකයන් ඡන්දය භාවිත කර තිබුණේ මේ ආකාරයටයි.

කොළඹ දිස්ත්‍රික්කය :20%
මහනුවර දිස්ත්‍රික්කය :25%
නුවරඑළිය දිස්ත්‍රික්කය :20%
බදුල්ල දිස්ත්‍රික්කය :21%
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය :18%
මඩකලපුව දිස්ත්‍රික්කය :15%
කෑගල්ල දිස්ත්‍රික්කය :20%
පුත්තලම දිස්ත්‍රික්කය :22%
මාතර දිස්ත්‍රික්කය :10%
කළුතර දිස්ත්‍රික්කය :20%
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය : 23%
කුරුණෑගල දිස්ත්‍රික්කය : 22%
යාපනය දිස්ත්‍රික්කය : 16%
රත්නපුර දිස්ත්‍රික්කය : 20%
අනුරාධපුර දිස්ත්‍රික්කය : 25%
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top