ඩොලරයේ අද විකුණුම් මිල මෙන්න
Tuesday, 12 November 2024 - 15:13 | Views - 341
මහබැංකුව අද නිකුත් කල විනිමය අනුපාතයන්ට අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 297.22ක් ලෙස දැක්වුණා.
එහි ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 288.19ක් ලෙසින්.
එමෙන්ම, ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 383යි ශත 59ක් ලෙස දැක්වුනු අතර එහි විකුණුම් මිල රුපියල් 369යි ශත බිංදුවක් අටක් ලෙස සටහන් වුණා.
Share This Article