සුර්වන්නන්ට නිවේදනයක් , මෙන්න මේ දවස් වහලාලු..
Monday, 11 November 2024 - 9:42 | Views - 406
මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් මේ මස 14 සහ 15 දෙදින වසා තැබීමට නියමිත බවට වාර්තා වෙනවා..
නොවැම්බර් 15 වැනිදා ඉල් පොහොය දිනයද වන අතර, මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වසා තැබීමට නියමිත දිනවල බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී ඇති අතර, මේ අතර හිඟ සුරාබදු ගෙවීම සඳහා මේ මස 30 වැනිදා තෙක් සමාගම්වලට අවස්ථාව ලබාදී තියෙන අතර එම සංඛ්‍යාව 10කට ආසන්න වෙනවා..
මෙම සමාගම් අතරින් සමාගම් 04ක් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ වැඩි අවධානයක් යොමු වී ඇති අතර එම සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමක් සිදුවනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා...
Share This Article