වයස අවුරුදු 16ට අඩු ඔබට , මේවා තහනම් වෙන්නයි යන්නේ..
Thursday, 07 November 2024 - 11:12 | Views - 445
සමාජ මාධ්‍ය අද වෙනකොට බහුතරයක් දෙනා භාවිත කරනවා..

මේ කියන්න යන්නේ , සමාජ මාධ්‍යට අයත් දෙයක් ගැන ,

වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරමින් නව නීති සම්මත කිරීමට ඕස්ට්‍රේලියාව පියවර ගන්නා බව අගමැති Anthony Albanese ප්‍රකාශ කර තිබෙනවා.

තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ඔහු මෙහිදී සඳහන් කර ඇත්තේ.

"මෙය අම්මලා තාත්තලා වෙනුවෙන්. සමාජ මාධ්‍ය දරුවන්ට සැබෑ හානියක් කරනවා. මම ඒ සඳහා කටයුතු කරනවා," ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

අගමැතිවරයා මෙම වසර මුලදී සමාජ මාධ්‍ය වයස් සීමාවක් ප්‍රථම වරට යෝජනා කළ නමුත්, ඔහු එයට ස්ථිර අංකයක් දැමූ පළමු අවස්ථාව එයයි.

සමාජ මාධ්‍ය වයස් සීමාවක් හඳුන්වාදීමේ පූර්ව යෝජනා ඕස්ට්‍රේලියාවේ පුළුල් ද්විපාර්ශ්වික සහයෝගයක් ලබා තිබෙනවා.

නව නීති නොවැම්බර් අගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම සතියේ රාජ්‍ය සහ ප්‍රදේශ නායකයින්ට ඉදිරිපත් කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top