ඔන්ලයින් පාස්පෝට් ගන්න , දිනයක් වෙන්කර ගන්න ඕනේ මෙහෙමයි..
Monday, 04 November 2024 - 15:59 | Views - 499

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් ලබන (06) සිට වෙන් කරවා ගත හැකි බව වැඩ බලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය පවසනවා.

ඒ අනුව, ආගමන - විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙසේ දිනයක් වෙන්කරවා ගත හැකි බවයි ආගමන විගමන පාලකවරිය වැඩිදුරටත් පවසන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top