ඩොලරය වෙනස් වෙලා ?
Monday, 04 November 2024 - 15:26 | Views - 302
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව, ඩොලරයේ ගැනුම් මිල රු. 288.5542ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.6042ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 289.0657 ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රු. 298.1140 ලෙස සටහන්ව තිබුණා.
Share This Article