ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්
Monday, 04 November 2024 - 13:54 | Views - 260

ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට දිනයේ දී තීරණයක් ගැනීමට නියමිත බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

මේ වන විට කිලෝ ග්‍රෑම් 12.05 ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට මෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,474කට වෙළදපොලේ අලෙවි කෙරෙනවා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ එල්. ජී ගෑස් මිල ඉහළ යාමක් පෙන්නුම් කළද සිය ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඒ අනුව, මේ වන විට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,690 කට මෙන්ම කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,482 කට වෙළදපොලේ අලෙවි කෙරෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top