ඉහළට ගිය මිල..
Monday, 04 November 2024 - 7:50 | Views - 341

වෙළදපොලේ ලොකු ළුෑණු මිල ඉහළ ගොස් තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 340 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

ලොකු ළුෑණු සඳහා වන විශේෂ ආනයන බද්ද පසුගියදා රුපියල් 20කින් ඉහළ නැංවූ අතර, ඒ අනුව, ලොකු ළුෑණු සදහා පැවති රුපියල් 10ක ආනයන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමටයි රජය කටයුතු කළේ.

කෙසේ වෙතත්, ලොකු ළුෑණු තොග ප්‍රමාණවත් පරිදි වෙළදපොළට නොලැබීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top