කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් අනතුරට.. සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට (Video & Photos)
Friday, 01 November 2024 - 9:24 | Views - 476
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙකු මියගොස් , සිසුන් 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවටයි සඳහන් වන්නේ.
ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, බස් රථයේ සිසුන් 41 දෙනෙකු සිට ඇති බවට ද සඳහන්.

Share This Article