ඉන්ධන මිල සංශෝධනය වුණේ මෙහෙමයි..
Friday, 01 November 2024 - 7:48 | Views - 1,761

මාසිකව සිදුවන මිල සංශෝධනය අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළ දමා තිබෙනවා.

ඒ අනුව, රුපියල් 311ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල එලෙසින්ම පවතිනවා.

රුපියල් 283ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල ද වෙනසක් සිදුව නැහැ.

එමෙන්ම රුපියල් 319ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 313ක්.

එමෙන්ම රුපියල් 183ක්ව පැවති මිලද එලෙසින්ම පවතිනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් මිල 6කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 371ක් ලෙස වෙනවා.

=========================

සිනොපෙක් සමාගමත් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිලයන්හි වෙනසක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371.00ක් වෙනවා.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල 313.00 වෙනවා.

එමෙන්ම 280ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරය මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 283.00ක්.

රුපියල් 311.00ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල වෙනසක් සිදුව නැහැ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top