තවත් අවදානමක ආරම්භයක් ද? ප්‍රථම වරට සිදු වී ඇති දේ..
Thursday, 31 October 2024 - 15:20 | Views - 233

H5N1 කුරුළු උණ රෝගය වැළදුණු ඌරෙකු ප්‍රථම වරට අමෙරිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

ඔරිගන්හි ක්‍රූක් ප්‍රාන්තයේ ගොවිපළේ සිටි ඌරෙකුට මෙම රෝගය වැළදී ඇති අතර, තවත් ඌරන් දෙදෙනෙකු පරික්ෂණයට භාජනය කළත් ඔවුන්ට මෙම රෝගය වැළදී නොමැති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, තවත් ඌරන් දෙදෙනෙක් සඳහා මෙම පරීක්ෂණය සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වන්නේ.

මෙම සිද්ධිය ඉතා වැදගත් වෙන්නේ ඌරන්ට කුරුල්ලන් සහ මානව වෛරස් යන දෙකම එකවර ආසාදනය විය හැකි අතර, මිනිසුන්ට පහසුවෙන් ආසාදනය කළ හැකි විකෘති ක්‍රියා ඇති කළ හැකි බැවින්.

මෙම ගොවිපල වානිජ නොවන අතර, USDA පැවසුවේ, සතුන් වාණිජ ආහාර සැපයුම සඳහා නොගන්නා බවයි.

මීට අමතරව, වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගොවිපල නිරෝධායනය කර ඇති අතර, ගොවිපළේ සිටින බැටළුවන්, එළුවන් සහ අනෙකුත් සතුන් නිරීක්ෂණ යටතේ පවතින බවයි නිලධාරීන් වැඩිදුරටත් පවසන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top