හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට.. (Video)
Thursday, 31 October 2024 - 12:35 | Views - 582
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසේ තිබූ අංක තහඩු නොමැති මෝටර් රථයක්, පොලිසිය පසුගිය දිනක සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.
කෙසේ වෙතත්, ඔහුව අද (31) අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ දී බවටයි වාර්තා වන්නේ.
Share This Article