දිස්ත්‍රික්ක දොළහකට හදිසියේම ලැබෙන විශේෂ එන්නත..
Thursday, 31 October 2024 - 11:47 | Views - 438
ලබන මස 04 වැනිදා සිට 09 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ වැඩසටහනක් දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි සිදු කරන බව, වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා සඳහන් කර තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Share This Article