පියාඹන්න පුළුවන් කියා කන්දට ගිය පූජකයා, ජීවිතක්ෂයට..
Wednesday, 30 October 2024 - 11:48 | Views - 251
තමාට පියාඹන්න හැකි බව පවසා බැතිමතුන් සමඟ කන්දක් උඩට ගිය පූජකයෙක් එම කන්දෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයෙන්.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 49ක්වන පූජකවරයෙක්.
මොහු සිය බලය පෙන්වීම සඳහා කඳු අයිනට පැමිණ ඇති අතර, එහිදී පය ලිස්සා ගොස් කන්දෙන් පහළට වැටී තිබෙනවා.
Share This Article