තනිකමෙන් ද ඉන්නේ, එහෙනම් ඔයා මේක කියවන්නම ඕනේ..
Wednesday, 30 October 2024 - 11:44 | Views - 285
ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් තනිකම නිසා පීඩා විඳින බව සොයාගෙන තිබෙනවා.
දකුණු කොරියාවේ ජනගහනයෙන් 77%ක් තනිකම නිසා පීඩාවිඳින අතර එයින් 40%ක් දරුණු තනිකම නිසා පීඩා විඳින බව සඳහන්.
ලොව වැඩිම සියදිවි නසා ගැනීම් ප්‍රතිශතය හා අඩුම දරු උපත් ප්‍රතිශතය ඇත්තේ ද දකුණු කොරියාවේ වනවා.
මේ තනිකමට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට දකුණු කොරියානු රජය ඩොලර් මිලියන 326ක් වෙන් කර තිබෙනවා.
තනිකමෙන් පීඩා විඳීම් 39%ක් තිබේ. මරණය ළංකර ගැනීමේ හා සාමාන්‍යයෙන් එක් දිනකට සිගරට් 15ක් බොන පුද්ගලයෙක් තම ශරීරයට කරන හානිය හා සමානයි.
ඇමරිකාවේ 30%ක් තනිකම නිසා පීඩා විඳින අතර ඉන්දියාවේ එය 43% කි.
ජපානයේ මේ ප්රශ්නය පිළිබඳ සොයා බැලීම පිණිස වෙනම ඇමැතිවරියක ද පත්කර ඇති බව සඳහන්.
Share This Article