තනිකමෙන් ද ඉන්නේ, එහෙනම් ඔයා මේක කියවන්නම ඕනේ..
Wednesday, 30 October 2024 - 11:44 | Views - 286
ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් තනිකම නිසා පීඩා විඳින බව සොයාගෙන තිබෙනවා.

දකුණු කොරියාවේ ජනගහනයෙන් 77%ක් තනිකම නිසා පීඩාවිඳින අතර එයින් 40%ක් දරුණු තනිකම නිසා පීඩා විඳින බව සඳහන්.

ලොව වැඩිම සියදිවි නසා ගැනීම් ප්‍රතිශතය හා අඩුම දරු උපත් ප්‍රතිශතය ඇත්තේ ද දකුණු කොරියාවේ වනවා.

මේ තනිකමට එරෙහිව අවශ්‍ය පියවර ගැනීමට දකුණු කොරියානු රජය ඩොලර් මිලියන 326ක් වෙන් කර තිබෙනවා.

තනිකමෙන් පීඩා විඳීම් 39%ක් තිබේ. මරණය ළංකර ගැනීමේ හා සාමාන්‍යයෙන් එක් දිනකට සිගරට් 15ක් බොන පුද්ගලයෙක් තම ශරීරයට කරන හානිය හා සමානයි.

ඇමරිකාවේ 30%ක් තනිකම නිසා පීඩා විඳින අතර ඉන්දියාවේ එය 43% කි.

ජපානයේ මේ ප්‍රශ්නය පිළිබඳ සොයා බැලීම පිණිස වෙනම ඇමැතිවරියක ද පත්කර ඇති බව සඳහන්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top