'' අපි කෙදිනකවත් රාජ්‍ය සේවකයින් රවට්ටන්නේ නෑ '' කැබිනට් ප්‍රකාශක
Tuesday, 29 October 2024 - 12:06 | Views - 184

ලබන වසරේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවත්, හිඟ රුපියල් 5,000 දීමනාව ලබන ජනවාරි මස ලබා දෙන බව ත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

චක්‍ර ලේඛයේ සඳහන් පරිදි අදාළ, වැටුප් වැඩි කිරීම් සිදු කරන බවද කැබිනට් තීරණ දැනුම් දීමට එක්වෙමින් ඇමතිවරයා මේ පිළිබඳව සඳහන් කළා.

එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරලා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරිමට යෝජනාවක් සම්මත කර තිබෙනවා.

නමුත් වසර ගාණනාවක් පාර්ලිමේන්තුවේ හිටපු අයෙකු වශයෙන් භාණ්ඩාගාරයේ මුදල් තියෙවාද නැද්ද යන්න හිටපු ජනාධිපතිවරයා විමසා නොතිබු බව ද අමාත්‍යවරයා මෙහිදී හෙළි කර සිටියා.

එසේම, නව ආණ්ඩුව කෙදිනකවත් රාජ්‍ය සේවකයින් නොරවටන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top