ආයෙත් පෝලිමක් ? PASSPORT ගන්න යන ඔයාලට මෙන්න විස්තරේ.. (Video)
Monday, 28 October 2024 - 14:32 | Views - 519
විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට යළිත් දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.

ඔවූන් පෙන්වා දෙන්නේ, විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා යළිත් ටෝකන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවයි.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය කාලය පුරා දිගු පෝලිම් පැවති අතර, ඒ හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවට මුහුණ දී සිටිනවා.

කෙසේවෙතත්, නව විදෙස් ගමන් බලපත්‍ර තොගයක් මෙරටට ලැබීමත් සමඟ පාස්පෝට් පෝලිමට විසඳුම් ලැබෙන බවයි විෂයභාර අමාත්‍ය විජිත හේරත් පසුගියදා සඳහන් කළේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top