දේශපාලනයට ආ තලපති විජේ... පළමු රැස්වීමට ඉතිහාස ගත ජන ගඟක්...
Monday, 28 October 2024 - 9:16 | Views - 389

ඉන්දීය නළු විජයගේ පළමු දේශපාලන රැස්වීමට සඳහා Vikravandi’s V Salai වෙත විශාල සෙනඟක් රැස්ව තිබෙනවා.


ඔහු දේශපාලනයට පිවිසීම මේ වන විට සියල්ලන්ගේම අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය දේශපාලන නායකයෙකු ලෙස සිය පළමු කතාව සිදු කර ඇත්තේ දේශපාලන ක්ෂේත්‍රයට සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින්.

ඔහු එහිදී සඳහන් කර ඇත්තේ, සිනමාවේ බලපෑමත් සමඟ ද්‍රවිඩ සංකල්පය සැලකිය යුතු ලෙස පරිණාමය වී ඇති බවයි.

පවතින පාලනය විවේචනය කළ ඔහු, “ද්‍රවිඩ ආදර්ශය කියා ජනතා විරෝධී ආණ්ඩුවක් ගෙන යමින් ජනතාව ගොනාට අන්දනවා. අපි මෙතන ඉන්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න” යනුවෙන් ද ප්‍රකාශ කර තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top