මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට විශේෂ දුරකතන අංකයක්..
Thursday, 24 October 2024 - 14:29 | Views - 172

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාගැනීම සඳහා විශේෂ දුරකතන අංකයක් ලබාදීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම් ඒ සඳහා සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී හට ඇමතුමක් ලබා දිය හැකියි.

ඔහුගේ අංකය 071 85 92 651 වන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිගේ මාරුවීමත් , මාධ්‍යවේදී තරිඳුගේ ප්‍රකාශයෙත් සම්බන්ධයක් ඇති බව නීතිඥවරයා දැනුම්දෙයි , ලබන 13 පෙනී සිටින්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතීසි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top