රත්තරන් මිල වෙනස් වෙලා ? මෙන්න නව මිල
Wednesday, 23 October 2024 - 15:16 | Views - 3,670
අද(23) රත්තරං මිල යම් ප්රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව , වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූණේ රුපියල් 804,893.00ක් ලෙසයි..මෙම ඉහළ යාමත් සමඟ කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 28,400.00ක් ලෙසත්, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 26,040.00 ක් සහ රුපියල් 24,850.00 ලෙසත් සටහන්ව තිබුණා.එම නව මිල ගණන් පහතින්..

Share This Article