කැලණි සරසවියේ නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් වැටී සිසුවෙකු ජීවිතක්ෂයට..
Wednesday, 23 October 2024 - 9:22 | Views - 470
කැළණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක හතරවන මහලෙන් අද (23) අළුයම ඇඳ වැටී සිසුවෙකු මියගොස් තිබෙනවා.විශ්ව විද්‍යාලයේ CWW කන්නන්ගර නේවාසිකාගාරයෙන් ඇඳ වැටීමෙනුයි මෙලෙස සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. මියගිය සිසුවා අවුරුදු 24ක් වයසැති රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.

Share This Article