සර්ෆ් කරන්න ඇවිත්... මත්ස්‍ය ප්‍රහාරයෙන් ක්‍රීඩිකාවක් නොයෙන ගමනේ..
Wednesday, 23 October 2024 - 9:16 | Views - 231

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් රළ පැදීමේ දී තියුණු මත්ස්‍යයෙකු පහර දීමෙන් වූ අනතුරකින් රළ මත ලිස්සා යාමේ නියුතු ඉතාලි ජාතිකයෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Giulia Manfrini නම් 36 හැවිරිදි ඇය දුරස්ථ දූපත් දාමයක් වන Mentawai දූපත්වල ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව සඳහන්.

ඇයට පහර දුන් මත්ස්‍යා 'swordfish' මැයෙන් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය වාර්තාවන් පෙන්වා දෙන්නේ, මෙම පහර දීමෙන් ඇයගේ පපුවේ ඉහළ වම් කොටසේ සෙන්ටිමීටර පහක් පමණ ගැඹුරට තුවාල සිදුව ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top