ඒකත් මරු , වියදමක් නෑ.. මගුලත් දැන් ONLINE..
Tuesday, 22 October 2024 - 12:37 | Views - 181

භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකුගේ පුතෙකු සහ පකිස්ථානයේ කාන්තාවක් අතර, සුවිශේෂී විවාහ උත්සවයක් අන්තර්ජාලය හරහා සිදු වී තිබෙනවා..

ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලන ආතතීන් හේතුවෙන් පැන නගින වීසා ගැටළු හේතුවෙන් මනාලයා වන මොහොමඩ් අබ්බාස් හයිඩර් සහ මනාලිය වන ලාහෝර්හි Andleep Zahra පෞද්ගලිකව හමුවීමට නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

මනාලියගේ මව රෝගාතුර වී පකිස්ථානයේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීම ඇතුළු අභියෝග කිහිපයක් පැන නැගීමෙන් පසු භාරතීය ජනතා පක්ෂ සංස්ථාකරුවෙකු සහ මනාලයාගේ පියා වන තහ්සීන් ෂාහිඩ් මාර්ගගත "නිකාහ්" සංවිධානය කර ඇති බව සඳහන්..

මෙම ඔන්ලයින් විවාහ මංගල්‍යයට BJP MLC Brijesh Singh Prishu සහ අනෙකුත් අමුත්තන් සහභාගී වී ඇති අතර ඔවුන් මනාලයාගේ පවුලේ අයට සුබ පැතුම් එක් කර තිබෙනවා..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top