තාවකාලිකව අවලංගු වූ සම්මාන ප්රදානෝත්සවය..
Saturday, 12 October 2024 - 9:58 | Views - 539
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල තාවකාලිකව අවලංගු කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
එම අමාත්‍යාංශය සදහන් කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් මෙය තාවකාලිකව අවලංගු කළ බවයි.
කෙසේ වෙතත්, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය ලබන 14 පැවැත්වීමට නියමිතව තිබූ අතර, රාජ්‍ය ළමා නාට්‍ය උළෙල ලබන මස 09 වනදායි පැවැත්වීමටයි නියමිතව තිබුණේ.
Share This Article