"අපිට ඉල්ලන්න බෑ ලු.." දියවන්නා සිහිනය බොඳ වූ අශේන්ට යකා නැගලා
Friday, 11 October 2024 - 16:17 | Views - 303
ඔහු සමාජ මාධ්‍ය ඇතුලේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණ චරිතයක්.. 

ඒ විතරක් නෙවෙයි මෑත කාලයේදී අශේන් ගැන ගොඩක් දෙනා කතා වුණේ ඔහු දේශපාලනයට අවතීර්ණ වෙනවා කියලා ඇහුණ කතාවක් එක්කයි.. ඒත් දැන් අශේන්ගේ ඒ සිහිනය බොඳ වෙලා ගිහිල්ලා..

මේ වෙද්දී ඒ ගැන සමාජමාධ්‍යයේ වීඩියෝවක්ද සංසරණය වෙනවා...

ස්වාධීනව මෙවර ඡන්දයට  ඉදිරිපත් වෙන්න ගිය අශේන්ගේ නාම යෝජනා මෙවර ප්‍රතික්ශේප වෙලා තියෙන්නේ "පිලිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම" කියන හේතුව මත කියලා තමයි අශේන් නම් කියන්නේ..

ඉතින් ඔහු කියන විදිහට මෙවර තරුණ නියෝජනයට ඉඩක් ලැබුණේ නැතිද..? අශේන් මේ ගැන අදහස් දක්වමින් කියා සිටියේ ලංකාවේ තවමත් පවතින්නේ පාරම්පරික දේශපාලනයක් පමණක්ම  බවයි..  


 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top