මෙදා පොටේ , ජාතික ලැයිස්තුවෙන් එන අය මෙන්න
Friday, 11 October 2024 - 16:08 | Views - 345
2024 මහමැතිවරණයට ශ්රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්රකාශයට පත් කර තිබෙනවා.එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස, තරග වැදුණු නාමල් රාජපක්ෂ ද ඊට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.


එසේම, 2024 මහමැතිවරණයට ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර අපේක්ෂකයින්ගේ නම් ද ප්රකාශයට පත් කර තිබෙනවා.
බිමල් රත්නායක, මහාචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය අනුර කරුණාතිලක යන අය මීට ඇතුළත්.


Share This Article