තෙල් මිලට මොකක් වෙයි ද? ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට..
Friday, 11 October 2024 - 15:53 | Views - 275
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ(10) තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා..
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන් වුණා...
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 74 යි ශත 86ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 යි දශම 2.1 ක පහළ යාමක්...
කෙසේ වෙතත්, මෙරට ඉන්ධන මිලෙහි වෙනසක් සිදුවන්නේ , සෑම මසකම 01වෙනිදා වන අතර, ඊට අදාළව පසුගිය මාසයේදී ඉන්ධන මිල සුළු වශයෙන් පහළ දැමීමටයි බලධාරීන් කටයුතු කරනු ලැබුවේ.
Share This Article