2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අවසන්..
Friday, 11 October 2024 - 15:00 | Views - 324
2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම අද (11) මධ්‍යහ්න 12:00ට අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
විරෝධතා කාලයෙන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සඳහා වන ලකුණු සහ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ ප්‍රකාශයට පත් කරන බව ද කොමිසම සඳහන් කළා.
Share This Article