විශ්‍රාමිකයන්ගේ රු.3,000 එන සතියේ
Friday, 11 October 2024 - 10:27 | Views - 1,124

විශ්‍රාමිකයන්ට ලබා දෙන රුපියල් 3000ක දීමනාව මේ මස සිට ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඊයේ(10) ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් කළ සාකච්ඡාවේ දී , මෙම දීමනාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, විශ්‍රාමිකයන්ගේ වැටුප් මේ වන විට යවා ඇති බැවින් මෙම රුපියල් තුන්දහස ලබන සතියේ ම ගෙවීමට කටයුතු කිරීමටයි නියමිතව තිබෙන්නේ.

එමෙන් ම, වැඩි කළ පොහොර සහනාධාරය වන රුපියල් 25,000 හා ධීවරයන්ට ලබා දීමට එකඟ වූ ඉන්ධන සහනය ලබා දීමට මැතිවරණ කොමිසම ද අනුමැතිය ලබා දී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top