රාජ්‍ය සේවකයන්ට , සේවයට නාවොත් දඩය ලක්ෂයයි ?
Thursday, 10 October 2024 - 10:32 | Views - 593

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා පත්වීම් ලිපි ලබාගත් නිලධාරීන්,සේවකයින් ඊට වාර්තා නොකරන්නේනම් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා..

මැතිවරණයේ රාජකාරි සඳහා පත්වීම් ලිපි ලබාගත් නිලධාරීන්,සේවකයින් ඊට වාර්තා නොකරන්නේනම් එය රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසර තුනක් දක්වා සිර දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් මේ බව නිවේදනය කළා..

තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම මෙන්ම අඩුපාඩු සහිත අයදුම්පත් ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී පවසා තිබුණා..

මේ අතර, මැතිවරණ රාජකාරි සඳහා වාර්තා කරන ලෙස පත්වීම් ලිපි ලැබෙන සියලුම නිලධාරීන් අදාළ මැතිවරණ රාජකාරියට වාර්තා කළ යුතු බවත්,තමන්ගේ නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කිරීමෙන් පසුව පැමිණීමේ සහතිකය ආයතන ප්‍රධානියාට ඉදිරිපත් කළ යුතු බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් මෙහිදී පවසා තිබුණා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top