වසර 130ක් පැරණි , ඒ ගොඩනැගිල්ල ගැන ඇහෙන අලුත්ම කතාව
Wednesday, 09 October 2024 - 16:28 | Views - 349
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුව යටතේම පමණක් භාවිත කරන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අදාළ , ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මීට පෙර රජය ගත් තීරණ අත්හිටුවන බව පවසමින්.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වසර 130ක් පැරණි පෞරාණික ගොඩනැගිල්ලක් ද වනවා.
Share This Article