මිල්ටන්ගෙන් අමෙරිකාවට දැඩි බලපෑම්
Tuesday, 08 October 2024 - 10:22 | Views - 253

අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට මිල්ටන් සුළි කුණාටුවෙන් මේ වනවිට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

හෙලීන් සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී දින කිහිපයක් ඇතුළතයි මෙලෙස මිල්ටන් සුළි කුණාටුවේ බලපෑමට ෆ්ලොරීඩා ප්‍රාන්තය මුහුණ දී ඇත්තේ.

එසේම, මේ වනවිට සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති ප්‍රදේශවල පුද්ගලයින් ලක්ෂ 05ක් පමණ ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම ගුවන් ගමන්වලටද බාධා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පැයට කිලෝමීටර් 285ක වේගයෙන් මෙම සුළි කුණාටුව හමා යන බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top