කටුනායක අධිවේගය භාවිත කරන රියැදුරන්ට විශේෂ දැනුම්දීමක්..
Tuesday, 08 October 2024 - 7:32 | Views - 282

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය එක් මංතීරුවක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මෙම තීරණය ගෙන තිබෙන අතර, එය දින කිහිපයක් තුළ වරින්වර සිදු කරන බව සඳහන්.

කෙසේ වෙතත්, අදාළ නඩත්තු කටයුතු මේ මාසය පුරාම සිදු කිරීමට නියමිතයි.

මේ හේතුවෙන්, කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘත කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

මෙම නඩත්තු කටයුතු සිදුකරන කාලසීමාවේ දී වසා තැබෙන මංතීරු දිශාව සහ දිනයන් පිළිබඳව නිවේදනය පහතින්, 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top