කටුනායක අධිවේගය භාවිත කරන රියැදුරන්ට විශේෂ දැනුම්දීමක්..
Tuesday, 08 October 2024 - 7:32 | Views - 283
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය එක් මංතීරුවක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මෙම තීරණය ගෙන තිබෙන අතර, එය දින කිහිපයක් තුළ වරින්වර සිදු කරන බව සඳහන්.කෙසේ වෙතත්, අදාළ නඩත්තු කටයුතු මේ මාසය පුරාම සිදු කිරීමට නියමිතයි. මේ හේතුවෙන්, කටුනායක අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් පමණක් විවෘත කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙම නඩත්තු කටයුතු සිදුකරන කාලසීමාවේ දී වසා තැබෙන මංතීරු දිශාව සහ දිනයන් පිළිබඳව නිවේදනය පහතින්,

Share This Article