ඡන්ද දාන්න ඉන්න අයට, කොමිසමෙන් නිවේදනයක්
Tuesday, 08 October 2024 - 6:46 | Views - 442
මේ මස 26 වැනිදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඉදිරි ඡන්ද විමසීම්වලදී පූර්ණ හෝ අර්ධ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්ත්වයකට හෝ යම් ශාරීරික අශක්නුතාවකට පත් ඡන්ද හිමියෙකුට ඡන්ද පොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙකු කැටුව යා හැකි වන පරිදි නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.කෙසේ වෙතත්, එලෙස කැටුව යන සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ අයෙකු විය යුතුයි.එමෙන්ම අදාළ ඡන්ද විමසීම සඳහා තරඟ කරනු ලබන අපේක්ෂකයෙකු ද නොවිය යුතු බව එහි සඳහන් කර තිබෙනවා.ඒ අනුව ,මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ නිවේදනය පහතින් ,


Share This Article