ලන්ඩන් යන්න ද ඉන්නේ ? එහෙනම් මෙන්න වෙනස ගැන දැනගෙනම යන්න
Monday, 07 October 2024 - 9:10 | Views - 291

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලන්ඩන් සහ කොළඹ අතර ගුවන් ගමන් මාර්ගයේ වෙනසක් සිදු කර තිබෙනවා.

ඉරානය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරාක ගුවන් සීමාව මගහැරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ.

ඒ අනුව, කොළඹ සිට ලන්ඩන දක්වා ගුවන් ගමන් ඊජිප්තු ගුවන් කළාපය හරහා සිදු කෙරෙන අතර ඒ හේතුවෙන් අදාළ ගුවන් ගමනේ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 30කින් වැඩි වන බව ද ඔවුන් පෙන්වා දුන්නා.

ඒ අනුව, ඉන්ධන වැයවීම ද ඉහළ යන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top