සියලු බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක් , මේ ගැන අවධානයෙන් ඉන්න
Monday, 07 October 2024 - 8:32 | Views - 536
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පණිවුඩවලට අදාළව බැංකු ගිණුම් විස්තර ඇතුළු පෞද්ගලික දත්ත ලබා දීමෙන් වලකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දී තිබෙනවා.
මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ, නිරන්තරයෙන් සංසරණය වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, එහි අනුකූලතා අධ්යක්ෂ මේනකා පතිරණ මේ බව සඳහන් කළා.
Share This Article